හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හොර රහසේ චෛත්‍යයක් විකුණා ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා .
උන්වහන්සේ මේ බව සදහන් කලේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් අද පෙරවරුවේ පැමිණියා.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , හිටපු බුද්ධ ශාසනා ඇමති විදුර වික්‍රමනායක ඉතාම වංචනික ආකාරයට වසර දෙදහසකට වඩා පැරණි අනුලා චෛත්‍යයක් විකිනිමකට ලක් කර ඇති බවට චෝදනා කරමින් .
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













