හදිසි අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට එසැණ 2025-02-02 පෙරවරු 8:111 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්.…
දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි. දේශීය පුවත් 2025-01-20 පස්වරු 7:363 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35…
යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනෙකු මරුට එසැණ 2024-05-24 පෙරවරු 6:281 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන්…
ඉරාන ගුවන් අනතුර පිළිබදව අමෙරිකාවට චෝදනා එසැණ 2024-05-21 පස්වරු 12:221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් අමෙරිකාවට චෝදනා…
හඟුරන්කෙතදී බස් රථයක් පාලමකින් පහලට පෙරලෙයි – තිදෙනෙකුට තුවාල එසැණ 2024-04-08 පෙරවරු 6:510 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හඟුරන්කෙත ලූල්කඳුර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගයන් තිදෙනෙකු තුවා ලබා තිබෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන්…
කලපුවට පෙරළුන පොලිස් ත්‍රීරෝද රථය එසැණ 2024-03-14 පෙරවරු 9:522 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය පන්නෙයි කලපුවට පොලිස් ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ සවස අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනය කෝපායි පොලිසියට අයත්…
රියදුරු රෝගී වීමෙන් බස් රථයක් අනතුරට එසැණ 2024-03-07 පෙරවරු 11:540 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය…
පොතුහැර රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2024-03-06 පෙරවරු 9:504 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොතුහැර බු`ඵගොල්ල හන්දිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල දෙස සිට කොළඹ බලා ධාවනය…
අධික වේගය නිසා සිදුවූ බිහිසුණු අනතුර එසැණ 2024-03-05 පස්වරු 1:532 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යතුරුපැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (05) දින සිදු වු අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු…