ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය පවසනවා.
ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීම් මෙන්ම නිවාස සැළසුම් තාක්ෂණ සහාය සේවා සහාය සහ අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති පාර්ශ්වයන්ට ඒ සඳහා දායක විය හැකියි.
070 7851302 සහ 0707851303 යන දුරකතන අංක ඇමතීමෙන් ජනතාවට ඒ පිළිබද තොරතුරු ලබා ගත හකි බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සදහන් කළේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













