‘දිට්වා‘ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය දැන්ම් දී තිබුණා.
මේ අතර, පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් රුපියල් මිලියන 1,576 ක් පාඩුවක් දළ වශයෙන් පොල් ආශ්‍රිත කර්මාන්ත සදහා සිදුව ඇති බවයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













