Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැත්වෙයි

    හමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැත්වෙයි

    2024-03-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 (Sri Lanka college of Military Medicine the Inauguration Ceremony of the 7th Annual Academic Sessions) සමාරම්භක උත්සවය ඊයේ (15) වැලිසර නාවික වෙිව් එන් ලේක් “Wave N’ Lake Navy Hall”  ශාලාවේ දී පැවැත්විනි.

    හමුදා වෛද්‍ය  විද්‍යාවේ විශිෂ්ටත්වයට විවිධත්වය ඇතුළත් කිරීම “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන්න තේමා කර ගනිමින් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) යන මහත්වරුන් එක්ව සිටියහ.

    මෙහිදී ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක කරන ලද පුහුණු වැඩසටහන්, පර්යේෂණ, වැඩමුළු, සෞඛ්‍ය කඳවුරු, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් යන වැඩපිළිවෙල පිළිබදව දේශණ පැවැත්වුණ අතර, මෙම සැසිවාරය 15 දින සිට 17 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ දි පැවැත්වීමට ද නියමිතය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ හමුදා වෛද්‍ය  විද්‍යාවේ විශිෂ්ටත්වයට විවිධත්වය ඇතුළත් කිරීම යන තේමා පාඨය  ඉතා කාලෝචිත තේමා පාඨයක් බවයි. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ දී නවීන තාක්ෂණය ද වෛද්‍ය විද්‍යාවට ඇතුලත් කර ගනිමින් තාක්ෂණික දැනුම් සම්භාරයක් සමග ප්‍රතිකාර සේවාවන් සිදු කිරිම ද ඉතා වැදගත් වන බව ද පෙන්වා දෙන ලදි. එමෙන්ම මෙරට පැවැති යුධ වාතාවරණය සමයේ දි මෙන්ම ස්වභාවික ආපදා ඇතුලු අභ්‍යන්තර නොයෙකුත් ආපදා අවස්ථාවන්හිදි ආදර්ශමත්, ධෛර්ය, කැපවීම සහ වෘත්තීය නිපුනත්වය මැනවින් හමුදා වෛද්‍ය වෘත්තිකයින් පෙන්නුම් කළ බව ද පැවැසීය.

    මෙහිදී 07 වන වාර්ෂික අධ්‍යයන වර්ෂික සැසිවාරයට සමගාමීව  “වාර්ෂික අධ්‍යයන සැසිය 2023 -2024” කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අරාධිතයින් හට පිළිගැන්වීම ද සිදු කරන ලදි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික දන්ත සේවා අධ්‍යක්ෂ, ශල්‍ය වෛද්‍ය කොමදෝරු ආර්.පි.එන්.එන් විඡේදෝරු, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් ශල්‍ය වෛද්‍ය කැප්ටන් දිනේෂ් ආරියදේව ශ්‍රී ලංකා නාවික හමුදාවේ  මනෝ චිකිත්සක උපදේශක ශල්‍ය වෛද්‍ය කැප්ටන් තුෂාරි හෙනගම යන මහත්ම මහත්මීන් ඇතුලු ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    ආශ්‍රීත පුවත්:  "අවුරුදු කාලයේ ජනතාවට අඩුපාඩු කරන්න එපා."- ජනපති අපි ගැනත් හිතයි

     

     

    Sri Lanka
    පෙර පුව​තදමිළ ජනතාවට ක්ෂණික අමතුම් අංකයක්
    ඊළඟ පුව​ත මින්නේරි වැවට දෙදරු පියෙක් බිලි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group