Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මින්නේරි වැවට දෙදරු පියෙක් බිලි

    මින්නේරි වැවට දෙදරු පියෙක් බිලි

    2024-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මින්නේරිය වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ සවස මිය ගොස් ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ මින්නේරිය දුම්රියපොල මංසන්ධියේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක් පමණ වන දෙදරු පියෙකි.

    මිය ගිය පුද්ගලයා සිය මිතුරන් කිහිප දෙනෙකු සමග ඊයේ (15) සවස මින්නේරිය වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු දියේ ගිලීමෙන් මිය හොස් ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

    දියේ ගිලුණු එම පුද්ගලයා ගොඩට ගෙන ඔහුගේ මිතුරන් හා ප්‍රදේශවාසීන් ඔහුව ප්‍රතිකාර සදහා හිගුරක්ගොඩ මූලික රෝහලට ඇතුලත් කලද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව හිගුරක්ගොඩ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියී.

    මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබති.

    ආශ්‍රීත පුවත්:  කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා අනුර හමුවෙයි
    Sri Lanka
    පෙර පුව​තහමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැත්වෙයි
    ඊළඟ පුව​ත සතියේම දේශපාලන රහස් ටික අහන්න

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group