Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිඟයක් – හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දමයි

    හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිඟයක් – හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දමයි

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

    බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ වීම හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

    එම රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතු`ඵ සෙසු වෛද්‍යවරුන් 38 දෙනෙකුද රෝහල හැර ගොස් ඇති බව අප වාර්තාකරු කියා සිටියා.

    එම රෝහලේම තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බව ද සඳහන්.

    හම්බන්තොට මහ රෝහලට රෝගී අංශය සඳහා පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු අවශ්‍ය වුවද මේ වන විට වෛද්‍යවරුන් තිස් දෙනෙකුට පමණක් සීමා වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

    මේ හේතුවෙන් ශෛල්‍යකර්ම මෙන්ම වෛද්‍ය සායන ද පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට පත්ව ඇති බව සඳහන්.

    There is a shortage of medicines in Hambantota General Hospital
    පෙර පුව​තකුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය
    ඊළඟ පුව​ත උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක් ගත වුවද දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group