හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිඟයක් – හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දමයි එසැණ 2023-01-2728 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ…