Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය

    හක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය

    2025-09-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල සිදු කෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය සහ වෙනත් රසායන ද්‍රව්‍යද භාවිතා කරමින්  “හක්කා පටස්” සහ “චීන පටස්” නැමැති නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන බවට  වාර්තා වෙන බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ තීරණයකට අනුව එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ එම නීති විරෝධි ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    මෙම පුපුරණ ද්‍රව්‍ය වගාබිම් වලින් වන සතුන් පලවා හැරීම සඳහා බහුලව භාවිතා වන බව වාර්තා වන අතර මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මගින් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන්ට හා වන සතුන්ට සිදු වූ දරුණු තුවාල සහ මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

    එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හා සංරක්ෂණ අභියෝග ද මතු වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

    එමෙන්ම රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී නිෂ්පාදන කටයුතු වල නියැලී සිටින බව හෝ ඒ සඳහා අනුබල ලබා දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    පෙර පුව​තහෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group