සෞදි අරාබිය ජූලි මාසයේදී දිනකට ඉන්ධන නිෂ්පාදනය බැරල් මිලියනයකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් හිඟවීම මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් හිඟවීම හේතුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී සෞදි අරාබිය ඉන්ධන නිෂ්පාදනය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.