Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය වෘත්තීය සමිති අද දකුණු පළාතේ වර්ජනයක

    සෞඛ්‍ය වෘත්තීය සමිති අද දකුණු පළාතේ වර්ජනයක

    2024-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද වැඩ වර්ජනයක නිරත වනවා.
    අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.
    සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් ආරම්භ කළ වැඩ වර්ජනයේ 5 වන දිනය අද වන අතර එම වර්ජන ක්‍රියාමාර්ගය දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ සිදුකෙරෙනු ඇති.
    මේ හේතුවෙන් සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, ක්‍ඔල ඵඍෂ පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම සහ ඖෂධ බෙදා හැරීම, එන්නත් කිරීමේ සායන ඇතුළු සියලු සේවා අඩාල වීම සිදුවනවා.
    නමුත් මෙම කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ආවරණය කිරීම ස්වේච්ඡාවෙන් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
    මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ඉදිරියේදී ඌව පළාත සහ බස්නාහිර පළාත සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.
    අනතුරුව 22 වෙනිදායින් පසුව දිවයින පුරා සියලු රෝහල් වර්ජනයට සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම එම නිවේදනයේ වැඩිදුරටත් පවසනවා.

     

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට තවත් පවුල් එක් ලක්ෂ අසූ දහසක් සුදුසුකම් ලබයි
    Srilanka
    පෙර පුව​තෆොක්ස්හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත අදත් මි.මී. 100 ක තද වැසි

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group