Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධවේදීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්

    සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධවේදීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්

    2024-05-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මෙහිදී රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.

    ඒ අනුව උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම, පුරපුපාඩු යාවත්කාලින කිරිම, වෛද්‍ය සැපයීම් අංශය (MSD) ඖෂධවේදීන් හට ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්, සියළුම අධ්‍යයන කටයුතු අවසන් කර සිටින ඖෂධවේදී කණ්ඩායමේ පත්වීම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාධවීම, වර්තමාන ඖෂධ කළමණාකරණ පද්ධතිය වන “ස්වස්ථා”” දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු ඇතුලු ගැටළු කිහිපයක් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙහිදී ඉදිරිපත් කරන ලදි.

    ආශ්‍රීත පුවත්:  මාලදිවයින් ආරක්ෂක අංශ භාරයටගත් ධීවර යාත්‍රාව සම්බන්දයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්
    Srilanka
    පෙර පුව​තඅරගලයේ ඉදිරිපෙළ සිටි ජින් ඇන්ටිව අරගලකරුවන් එකතුවී එළවා දමයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂී අවස්ථාවක්

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group