Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    • වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
    • ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
    • බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්
    • හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි
    • බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    • අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
    • වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙස්ටබෝල් දකුණු ආසියානු ශූරතාවය සහ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

    සෙස්ටබෝල් දකුණු ආසියානු ශූරතාවය සහ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

    2024-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළමු වන දකුණු ආසියානු සෙස්ටබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ශූරතාවයත් ල පිරිමි කණ්ඩායම අනුශූරතාවයත් දිනා ගෙන 06රැ12 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ

    මෙම තරගාවලිය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චික්කබල්ලපූර් නගරයේ දී ඉකුත් 06රැ07 දින සිට 06රැ09 දින දක්වා පවත්වා තිබුණි

    සෙස්ටබෝල් ක්‍රීඩාව පැසිපන්දු :ඊ්ිනැඑඉ්කක * සහ දැල්පන්දු : භැඑඉ්කක * ක්‍රීඩා වල ලක්ෂණ එකිනෙකට සම්මිශ්‍රණය කර අලුතෙන් හදුන්වා දී ඇති ක්‍රීඩාවක් වන අතර එය යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ ‍රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ආසියානු කළාපයේ රටවලට මෙම ක්‍රීඩාව අලුතෙන් හදුන්වා දීමට මේ වනවිට පියවර ගනිමින් සිටිති

    ශ්‍රී ලංකාවේ දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩා කරන අනුරාධපුර ල පොළොන්නරුව ල කෑගල්ල ල රත්නපුර ල මාතර සහ විශ්ව විද්‍යාල වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් රැස් කර ඔවුන් අතරින් ශ්‍රී ලංකා සෙස්ටබෝල් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සදහා අවශ්‍ය 12 දෙනා බැගින් වූ කණ්ඩායම් තෝරා ගෙන තිබුණි

    මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදවා රන් පදක්කම සමගින් ශූරතාවයත් ල ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දියාව සමග පැවති අවසාන මහා තරගාවලියේ දී අනුශූරතාවයත් දිනා ගැනීමට සමත් වී තිබුණි

    මෙහිදී මම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මාතර සුජාතා විද්‍යාලයේ උත්තමා ජයතිස්ස ක්‍රීඩිකාව විසින් දිනා ගැනීමට සමත් වී සිටියාය

    පෙර පුව​තසියලු මුදල් හුවමාරු ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
    ඊළඟ පුව​ත වන අලි පහරදීමකින් සංචාරකයින් දෙදෙනෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group