තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධූරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.
අගමැතිවරියගේ කාම්බෝජ හිටපු නායකයා සමඟ කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීමෙන් අනතුරුව, අධිකරණය ඇයව අගමැති ධූරයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.
38 හැවිරිදි පේටොංටර්න් ෂිනවාත්‍රා, තායිලන්ත ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයක් දැරූ ළාබාලතම පුද්ගලයායි.
පසුගිය දශක දෙක තුළ තායි දේශපාලනයේ ආධිපත්‍ය දැරූ ප්‍රබල ශිනවාත්‍රා පරපුරේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන්වැනි නායකයා බවට ඇය පත්වනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













