බැලන් ඩි ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කර තිබෙනවා.
35 හැවිරිදි බෙන්සිමා මේ වන විට ශූරතා 25ක් දිනා ගෙන තිබෙනවා.
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී රියාල් මැඩ්රිඩ් හැර යන බවටයි සඳහන් කර තිබුණේ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණක් දෙවැනි වෙමින් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර ඔහු දෙවැනි තැන පසුවන්නේ ගෝල 354ක් ලබා ගනිමින්.
උණුසුම් පුවත්
- අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා වැඩසටහනක්
- දේශීය සිසුන්ට දොර වැසීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්?
- එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි.
- පක්ෂ තීරණයට පිටින් ගිය පොහොට්ටු සභිකයාට වෙච්චි දේ
- තායිවානය යුද අභ්‍යාස අරඹයි
- තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට
- ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
- ධීවරයන්ට විශේෂ නිවේදනයක්