සුපිරි චිත්‍රපට නිෂ්පාදක කේ.පී. චෞද්රි නොහොත් සුන්කර ක්‍රිෂ්ණ ප්‍රසාද් චෞද්රි පසුගියදා (03) සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සුප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක්වන රජිනිකාන්ත් රඟපෑ කබාලි චිත්‍රපටයේ තෙළිඟු අනුවාදයේ නිෂ්පාදක වන ඔහු මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මෙසේ සියදිවි නසාගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
උතුරු ගෝවාහි පිහිටි ඔහුගේ නිවසේදී මියයන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා.