Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “සුද්දි” මැරුවේ ඩුබායි කොන්ත්‍රාත් එකකට?

    “සුද්දි” මැරුවේ ඩුබායි කොන්ත්‍රාත් එකකට?

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැද නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවගේ ඝාතනය ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන පුද්ගලයෙකු දුන් කොන්ත්‍රාත්තුවක් මත ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගය අනාවරණ කරගෙන තිබෙනවා.

    ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය අතර දුරකතනයෙන් බහින්බහස්වීමක් සිදුව ඇති බවද පැවසෙනවා.

    මෙය පාතාල වෙඩික්කරුවන්ගේ ක්‍රියාවක් බවට පොලිසිය සැක කරනවා.

    රුපියල් හාර දහසක් වටිනා මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන එන ලෙස දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසු ඇය සි යදස හැවිිදි නිවුන් දරුවා සහ තවත් දෙදෙනෙකුද කැටුව ත්‍රීරෝද රථයකින් ඇයගේ මවගේ නිවස ආසන්නයට ඉකුත් 22 වනදා රාත්‍රීයේ ගිය අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මරුමුවට පත්වූවා.

    වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ දස හැවිරිදි නිවුන් දරුවාද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තවමත් ප්‍රතිකාර ලබමින් පවසුවෙනවා.

    වෙඩිකා මියගිය කාන්තාව පරිහරණය කළ ඇයගේ ජංගම දුරකථනය පොලිස් භායරට ගෙන එයට ලැබී ඇති එම ඇමතුම් සම්බන්ධයෙන් සොයා බලා ඒ ඔස්සේ සැකකරුවන් අනාවරණය කරගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වෙනම පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

    වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ මාරවිල, මරද, ඉද්දමල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි(30) හෙවත් සුද්දි නමැති තිදරු මවකි.

    වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත
    ආශ්‍රීත පුවත්:  BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
    shooting SUDDI wasanthi chathurani
    පෙර පුව​තපරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 ඉක්මවයි
    ඊළඟ පුව​ත ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group