Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා

    සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා

    - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා
    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා.

    ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වුණා.

    ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත්වු සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යාමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

    සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධින විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සදහා පහසුකම් සැපයීම පමණක් බවත් අලි සබ්රි මහතා පෙන්වා දුන්නා.

    ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පිළිබදව ද අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/ALI-SABRY-EDIT-.mp3

    මෙම අවස්ථාවට එක්ව සිටි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රන්නප්‍රිය මහතා සත්‍ය සෙවීමේ නව යාන්ත්‍රණය පිළිබද මෙලෙස අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SAMAN-RATHNAPRIYA-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 3ක ඉලක්කයක්
    Ali Sabri
    පෙර පුව​තඅවුන් සාන් සුකී නිවාස අඩස්සියට
    ඊළඟ පුව​ත විදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කරයි

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group