නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා එසැණ 2023-09-14 පෙරවරු 10:1534 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි…
පාර්ලිමේන්තුව අදත් රැස් වුණා එසැණ 2023-08-10 පෙරවරු 11:4845 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා…
සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා එසැණ 2023-07-27 පස්වරු 4:2434 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වුණා. ඒ…
මෙරට අමාත්‍යවරුන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයක එසැණ 2023-03-21 පෙරවරු 7:2155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ හා අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිසක් අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 3ක ඉලක්කයක් එසැණ 2022-12-15 පෙරවරු 7:1772 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා…