Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශීත කාලගුණයෙන් මිය ගිය සතුන් වෙනුවෙන් රජයෙන් වන්දි

    ශීත කාලගුණයෙන් මිය ගිය සතුන් වෙනුවෙන් රජයෙන් වන්දි

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුර පළාතට බලපෑ අධික ශීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    මෙම කාලගුණික තත්වය ඇතිවුයේ පසුගිය දා මෙරටට හමා ආ මැන්ඩොස් සුළි කුණාටුව හේතුවෙන් .

    අදාළ වන්දි ලබා දීම සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වනවා ., කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ චෙක්පත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අතිරේක ලේකම්වරයාට භාරදුන් බවයි .

    ඒ අනුව මියගිය එක් ගවයෙකු සඳහා රුපියල් විසි දහසක්, ගව පැටවෙකු සඳහා රුපියල් 10,000 ක් ,එළුවෙකු සඳහා රුපියල් 5,000 ක් සහ එළු පැටවෙකු සඳහා රුපියල් 3,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙනු ඇති .

    මෙම ශීත දේශගුණ තත්වය පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අතර උතුර සහ නැගෙනහිර පළාත්වල ගවයින් 1,866 ක් සහ එළුවන් 559 දෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්වුණා.

    ආශ්‍රීත පුවත්:  අඩු ආදායම්ලාභී ගොවි පවුලකට යල කන්නය සදහා දීමනාවක්
    Ministry of Agriculture
    පෙර පුව​තවිදුලි ගාස්තු ඉහළ දැමීමට උපයෝගීතා කොමිසමේ අනුමැතිය
    ඊළඟ පුව​ත වරප්‍රසාදයන්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා – පැෆ්රල් සංවිධානය

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group