Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

    ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

    2024-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වු තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමිකර ගත්තා.

    ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්.

    එංගලන්තය වෙනුවෙන් නායක ඔලී පෝප් සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

    අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 44.1 ක් පමණයි.

    පෙර පුව​තජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සිව්දෙනෙකු අතර අද විවාදයක්.
    ඊළඟ පුව​ත අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද

    සබැ​ඳි පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group