Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයාමේ අවදානමක් තවදුරටත් නොමැති බවත් ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාද ස්ථානය කරුණා කළ හැකි බවත් ජාතික ගොඩනැගිනි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ශ්‍රී පාද මළුව වෙත අද(08) දින පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් පවසනවා.

    දිට්වා සුළි කුණාටුවෙන් මහගිරිදඹ ප්‍රදේශ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පසු ජාතික ගොඩනැගිනි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා එම ස්ථානයේ නායයාමේ අවදානමක් පවතින බවත් එම අවදානම සඳහා පිළියම් යොදන ලෙස ලබාදුන් නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් කටයුතු කර තිබෙනවා.

    මේ වන විට එම ස්ථානය කොන්ක්‍රීකට් පැති බැමි යොදා පැයගැට පෙළ අලුතින් සකස් කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරීන් අද(08) දින එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා ඒ බව ශ්‍රී පාද භාරකාර හිමියන් හමුවේ පවසා තිබෙනවා.

    ශ්‍රී පාද භාරකාර හිමියන් කියා සිටියේ මේ අනුව හැටන් මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ශ්‍රී පාදය කරුණා කිරීමට හැකි බවයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් අද(08) දින ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාවක් ඉදිරි දිනයකදී නිකුත් කරන බවද පැවසූ බවයි ශ්‍රී පාද භාරකාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තකසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
    ඊළඟ පුව​ත ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group