Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි

    කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.111 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් කසළ බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතු වන කැලි කසල එකතු නොකිරීමට අද(08) දින සිට පියවර ගෙන තිබෙනවා.

    මධ්‍යම පළාත් පාලන ආයතනය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් තම බල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලින් මසකට රුපියල් 200ක් බැගින් වාර්ෂිකව රුපියන් 2400ක මුදලක් කසළ බද්ද වශයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ගෙවන ලෙසට දැනුවත් කර තිබියදී බගවන්තලාව නගරයේ වෙළෙඳ සංගමය එම බද්දට විරුද්ධව විරෝධය පාමින් වෙළෙඳ සැල් වසා දමා පසුගියදා උද්ඝෝෂණයකද නිරතව තිබෙනවා.

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත කසළ බදු නොගෙවූ බගවන්තලාව නගරයේ වෙළෙඳ සැල්වල බදු මුදල් නොගෙවූ ස්ථානවලින් කැලි කසල භාර ගැනීම එම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කිරීම හමුවේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් විසින් අද (08) දින ගොස් එම කසල බද්ද ගෙවූ බවයි ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් කියා සිටියේ.

    කැළිකසළ වෙන් කර ලබාදෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම නගර සභාවෙන් කොතෙක් දැනුවත් කලද එම ක්‍රමය අනුගමනය නොකරන බවයි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තඋඩදුම්බරට භූ කම්පනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group