මේ වන විට සේවය හැර ගොස් සිටින සහ ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 570ක්ප
මණ වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසුවා
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මන්ත්‍රි නිශාන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
වයස අවුරුදු 60ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් 201 දෙනෙක් සිටින බවත් අවුරුදු 55-60 අතර
වයසේ පසුවන විශේෂඥ වෛද්‍යවරු 544 දෙනෙක් සිටින බවත් ඇමැතිවරයා කීවේය