Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට

    අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට

    2025-11-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
    ඒ අනුව මෙම තරගයෙන් සංචාරක අයර්ලන්තය පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමටයි බංග්ලාදේශයට හැකි වුනේ.
    මෙහිදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පලමු ඉණිමට සදහා ලකුණු 476 ක් ලබාගත්තා.
    බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 106 ක් සහ ලිටන් දාස් ලකුණු 128 ක් බැගින් රැස් කරනු ලැබුවා.
    පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩි මැක්බ්‍රයින් දවාගත් කඩුලු සංඛ්‍යාව 6 ක්.
    කෙසේ වෙතත් අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 265කට සීමා වුණා.
    පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගනු ලැබුවා.
    ඒ අනුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 211 ක් ඉදිරියෙන් සිටිමින්.
    දෙවනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 4 ට ලකුණු 297 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.
    ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 508 ක දැවැන්ත අභියෝගයක් බංග්ලාදේශ කණ්ඩායම විසින් ලබාදුන්නා.
    තරගයේ පස්වන දිනයේ දෙවන සැසිය අතරතුරදී අයර්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 291 ට දවාගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා.
    මෙම තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් නම් වූ අතර තරගාවලියේ වීරයා ලෙස ටයිජුල් ඉස්ලාම් සම්මාන හිමි කර ගත්තා.

    ආශ්‍රීත පුවත්:  "නියත ජයග්‍රහණය ලබන අපේක්ෂකයා රනිල්." - මනූෂගේ කතාවට කාටත් කට උත්තර නෑ
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group