Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
    • පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2023-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරනවා.

    බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් මෙලෙස එම කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය පැවසූවේ.

    අදාළ ප්‍රදේශයේදී  සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු සිය භාරයට ගැනීමට යාමේදී ගිණිඅවිය ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි 25 හැවිරිදි කාන්තාව තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට වූ බවයි පොලීසිය සදහන් කළේ.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළුන් දෙදෙනෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    A woman died in a gunshot wound
    පෙර පුව​තක්‍රීඩිකාවන් වෙන්දේසියේදී මන්දනාට ඉහළ වටිනාකමක්
    ඊළඟ පුව​ත අද කාලගුණය

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group