Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

    වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

    2023-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

    අද උදෑසන 8 ට පමණ එම විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

    යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.

    මේ අතර හෝමාගම නියදගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේදී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    වෑන් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා යුද හමුදාව හැරගිය සෙබලෙක් බව සදහන්.

    පොලිසිය පැවසුවේ පතාල කණ්ඩායමක් සමග පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

    මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    එමෙන්ම ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේද අද අඵයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    එම වෙඩි තැබීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පැවසුවා.

    පෙර පුව​තඕස්ටේ‍රලියාව කඩුළු දෙකක තියුණු ජයක්
    ඊළඟ පුව​ත කතරගම ඇසළ පෙරහැර තෙවන දිනය අද

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group