Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    2026-08-31

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • පෙට්‍රල් මිල පහතට
    • කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්
    • පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ටේ‍රලියාව කඩුළු දෙකක තියුණු ජයක්

    ඕස්ටේ‍රලියාව කඩුළු දෙකක තියුණු ජයක්

    2023-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ටේ‍රලියාව ඊයේ සමත් වුණා.

    මෙම තරගයෙ අවසන් දිනය වූ ඊයේ දිනයේදී ඕස්ටේ‍රලියාවට ලකුණු 281ක ඉල්ලක්කයක් හිමි වුණා.

    ඒ අනුව ඕස්ටේ‍රලියාව කඩුළු 08ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත සිය පළමු ඉනිම සදහා කඩුළු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියාව සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

    අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 273ක් රැස් කළ අතර, ඒ අනුවයි ඕස්ටේ‍රලියාවට ලකුණු 281ක ජයග්‍රාමී ඉලක්කයක් හිමි වුණේ.

    පෙර පුව​තමෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

    සබැ​ඳි පුවත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    පෙට්‍රල් මිල පහතට

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    2026-08-31

    22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්

    2026-08-31

    පෙට්‍රල් මිල පහතට

    2026-08-31

    කාන්තාවක් සමගින් ළමුන් තිදෙනෙක් මුහුදේ ගිලී අනතුරක්

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group