බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවාග කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පවසා සිටියාග ගොවීන් පවසන්නේ පවතින පිරිවැය යටතේ වී සඳහා ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවයිග