ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්. එහිදී ඩොලර් 100 ක ව්‍යාජ මුදල් නෝට්ටු හයක් සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු හතළිස් පහක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
උණුසුම් පුවත්
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්