බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලිට්‍රෝ ගැස් සහ ලාෆ් ගැස් මිල සමානව පවත්වාගෙන යාම සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/07/NALIN-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න. litro & Laugh