Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    2026-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියානු – යුක්‍රේන යුද ගැටුම් නැවතීමේ අරමුණෙන්, අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කෂ්නර් දෙරට අතර සාකච්ඡාවලට මැදිහත් වී තිබෙනවා. ඒ අනුව රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අමෙරිකානු නියෝජිත දෙපළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වි තිබෙනවා. එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් යුක්‍රේනය සමග සාකච්ඡා සඳහා කියෙව් අගනුවර බලා පිටත්වයාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකානු නියෝජිතයින් රුසියාවේ සහ යුක්‍රේනයේ සංචාරයකට එක්වන්නේ දෙපිරිසම අඛණ්ඩව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ලකරගනිමින් සිටින පසුබිමකයි. කෙසේවෙතත්, මෙම සංචාරය අතරතුර දෙපාර්ශ්වයම ප්‍රහාර එල්ලකිරීමෙන් වැළකීසිටීමට එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ආශ්‍රීත පුවත්:  ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනාවක්
    America Donald Trump Foriegn News Rusia Ukraine
    පෙර පුව​තවියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    ඊළඟ පුව​ත හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    සබැ​ඳි පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    2026-09-17

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group