Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධික වියළි කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන වාරි ජලාශ නවයෙහි ජල මට්ටම අද වනවිට 21.5% දක්වා පහළ බැස ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශ හතරෙහි ජලමට්ටමද 25.3% දක්වා පහළබැස ඇති බවයි දැක්වෙන්නේ. පවතින අධික වියළි කාලගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක ගණනාවක ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. එවන් පසුබිමක පොළොන්නරුව සහ මොනරාගල ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැළී තිබුණේ වියළි කාලගුණයට මද අස්වැසිල්ලක් සපයමින්. කෙසේවෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශවලට පස්වරුවේ යම් තරමක වැසි ලැබුණද අධික උණුසුම් කාලගුණය ඉදිරි සතියේත් එලෙසම පවතිනු ඇති බවයි.
    මේ අතර, පවතින අධික වියලි කාලගුණය දිවයිනේ දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. එමෙන්ම පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමනිලධාරී වසම් 48ක නළලිං අලුත්වැඩියා කිරීදීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ රැසකට තද වැසි
    Ampara Batticalo Department of Meterology Dry Weather
    පෙර පුව​තදෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    ඊළඟ පුව​ත රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group