රුසියානුවන් ලක්ෂ 2ක පමණ භට පිරිසක් තම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට යුක්රේන බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රධාන නගර ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.
ලබන වසරේ මුල් මාසවලදී නව රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බව යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්











