Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියානු ජනාධිපති අද ඉන්දියාවට

    රුසියානු ජනාධිපති අද ඉන්දියාවට

    2025-12-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (04) ඉන්දියාවට පැමිණීමට නියමිතය.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙනු ඇති බවය.

    දෙදින සංචාරය අතරතුර ජනාධිපති පුටින් හෙට (05) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා සිදුකරනු ඇති බවද වාර්තා වෙයි.

    නායකයින් දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහ කලාපීය මෙන්ම ගෝලීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    එහිදී දෙපාර්ශ්වය විසින් වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඇතුළු ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බවත් පැවසෙයි.

    අමෙරිකානු විරෝධය හමුවේ රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    පෙර පුව​තපොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය
    ඊළඟ පුව​ත කලාවැවේ වාන් දොරටු විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group