යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති බවයි.
ඊයේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව සිදු කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.
උණුසුම් පුවත්
- ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
- දුම්රිය දෙපාර්තමේන්තුවට නව රියදුරන්
- ලොකු ළුණු සහ අර්තාපල්වලට විශේෂ බද්ධක්
- සියලු පෙර පාසල් සදහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයෙන් පියවර
- අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක්
- රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
- ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
- 2025 විදේශ ආයෝජන ඉහළට