හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ කැදවා තිබූ නඩුව මැයි මස 28 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.