නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස සම්පූර්ණයෙන්ම නායගොස් ඇති බවයි අණාවරණය වන්නේ.
එමෙන්ම එම නායයාමෙන් මේ වන විට පුද්ගල මරණ 7 ක් වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ.
මේ වන විට එම ස්ථානයට මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 25 කට අදික සංක්‍යාවක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














