ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේ රත්තරන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ රුපියල් 181,950ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල දැක්වුණේ 198,500ක් ලෙස සටහන් වුණා. ආශ්‍රීත පුවත්: ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සියලු ප්රාථමික සෞඛ්ය ආයතන සංවර්ධනය කිරිමට පියවර Sri Lanka