බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමට ගෝලීය උතුර අසමත් වෙයි Sri Lanka