වර්තමානයේදී රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
නමුත් ඒ සඳහා විපක්ෂයෙන් හිමිවන සහය ඉතා අල්ප මට්ටමක පවතින බවයි අද පැවති මාධ්‍ය හාමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.
හඬ පට ධාවකය