Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තේ දළු කිලෝවක මිල පහළට

    තේ දළු කිලෝවක මිල පහළට

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තේ දළු කිලෝවක මිල සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා.

    මීට පෙර රුපියල් 400 කට පමණ අලෙවි වූ අමු තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 160 ක් දක්වා පහල බැස ඇති බවයි කුඩා තේවතු හිමියන් සඳහන් කරන්නේ.

    එමෙන්ම පහත රට නිමි තේ කිලෝග්‍රෑමයක මිලද රුපියල් 800 දක්වා පහත බැස තිබෙන බව සඳහන් .

    මින් පෙර නිමි තේ කිලෝවක් අලෙවි වී තිබුනේ රුපියල් 1900 ක මුදලකටයි.

    ඩොලරයේ අගය පහළ යාමත් සමඟ මෙලෙස තේ දළු මිල අඩු වී ඇති අතර ඒ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

     

    තේ දළු කිලෝවක මිල පහළට
    පෙර පුව​තඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර
    ඊළඟ පුව​ත රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවති

    සබැ​ඳි පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group