රජයේ අනුග්‍රහය යටතේ මේ වන විට බාල ඖෂධ ලක්ෂ 220 ක් වූ ජනතාවට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවයි ඔහු සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්ට චක්‍රලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවද විපක්ෂ නායකවරයා පැවසුවා.
එමෙන්ම මේ සමබන්ධ තොරතුරු සැගවීම සිදු කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා .
ඔහු මේ බව කියා සිටියේ මාදූවේ උපනන්ද ස්වාමීන් වහන්සේට අක්තපත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනින් .
උණුසුම් පුවත්
- පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
- අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
- වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
- චරිත රත්වත්තෙට ඇප
- ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
- කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
- නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර













