යුක්රේනයට පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.
ඒ රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන්.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ඕතඩොක්ස් ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් කිරිල් කළ ඉල්ලීමට ගරු කරමින් බවයි ක්‍රෙම්ලීන පාලනය නිවේදනය කලේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
- අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
- පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
- ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි
- වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
- නූරියවත්තෙන් ඇසෙන ඛේදනීය කතාවක්
- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි













