පල්ලේපොල මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ වම්බටුයාය, නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.














