බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය සේවකයින්ට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.