Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු
    • එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
    • කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
    • රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්
    • මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
    • හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
    • කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිධන් හැරූ පිරිසක් පොලිස් අත්අඩංගුවට

    නිධන් හැරූ පිරිසක් පොලිස් අත්අඩංගුවට

    2024-03-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට හොරොව්පොතාන  කන්තලේ රක්ෂිතයේ නිධන් හෑරූ සැකකරුවන්  පස්දෙනෙකු සහ නිධන් හෑරීමට යොදාගත් උපකරනත්  ඔවුන් පැමිනි වෑන් රියත්  හොරොව්පොතාන පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

    හොරොව්පොතාන පොලිස් ස්ථානයට අද 11 අලුයම 3ට පමන කන්තලේ රක්ෂිතයේ දෙඹටවෑව අලුත්ගම්මානයේ  කායංගොල්ලෑව ප්‍රදේශයේ ගල්තලාවක පිරිසක් විසින් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමකදී මෙම සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම පිරිස  රක්ෂිතය තුල ගල්තලාවක අඩි 15ක් පමන වලක් හාරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගල් විදින ග්‍රයින්ඩරයක්, ගල් කපන ග්‍රයින්ඩරයක්, ජෙනරේටරයක්, ඇමෝනියම් කිලෝ තුනක්, ජෙලට් නයිට් කූරු හතක්, කම්ප්‍රේශර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ හා ඔවුන් පැමිණි වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු  59, 28, 33, 54 සහ 47 හැවිරිදි වියේ පසුවන අතර මෙම සැකකරුවන් සූරියවැව. තනමල්විල, කුරුණෑගල, ඇඹිලිපිටිය, හොරොව්පොතාන, දෙමට වැව යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව සදහන්.

    ආශ්‍රීත පුවත්:  විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබා දීමට කල් ඉල්ලයි
    Srilanka
    පෙර පුව​තඇල්ෆ්ස්  කඳුවැටියෙන් හමුවූ සිරුරු පහ
    ඊළඟ පුව​ත මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group