රජය මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එමෙන්ම රජය පසුගිය මාස එකහමාරක කාලය තුළ රුපියල් බිලියන දහසක් ඉක්මවා ණය ලබා ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.