Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    2026-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ මියගිය හෝ තුවාල ලැබූ සිරකරුවන් සිටියේ රාජ්‍යයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ බවයි. එමෙන්ම බන්ධනාගාර පද්ධතියේ සේවය කරන අය සහ එහි රඳවා සිටින අය යන දෙපාර්ශවයටම වැඩි ආරක්ෂාවක් ලබාදිය යුතු අතර එම ආරක්ෂාව
    සහතික කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් බවද එම නිවේදනයේ දැක්වෙනවා. එම සිදුවීමට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම ගුණාත්මක බවයි එක්සත් ජාතිීන්ගේ සංවිධානය අවධාරණය කලේ . අදාළ කමිටුවේ නිර්දේශ බන්ධනාගාර පහසුකම්වල තත්ත්වය ස්ථීරසාර ලෙස දියුණු කිරීමට දායක විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල
    නිවේදනයේ දැක්වෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය මීගමුව බන්ධනාගාර ගැටුම
    පෙර පුව​තභූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    ඊළඟ පුව​ත දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group