බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 686,321 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය 106,004ක් බවද සඳහන්. ආශ්‍රීත පුවත්: ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි ! Sri Lanka